ගිම්හානයේ කතාවක් – Die Sommer (Gimahanaye Kathavak)

රු870.00

රොන්යා ඕත්මන්ගේ සෞම්‍ය නමුත් බෙහෙවින් කෝපසහගත හැඟීම්වලින් පිරුණු කුළුඳුල් නවකථාව කඩා ඉහිරුණු ලෝකයක් පිළිබඳවයි.

Category:

ගම පිහිටලා තිබුණේ උතුරු සිරියාවේ, තුර්කියට කිට්ටුව. ලෙයිලා හැම ග‍්‍රීෂ්ම ඍතුවක්ම ගත කළේ එහේ. ඇය එහි සුව`ද බැලූවා විතරක් නෙමේ, රසත් බැලූවා. ඇය එහි කථා දැනගෙන හිටියා. ඇය දන්නවා, එහි ජීවත් වෙන මිනිස්සුන්ට හදිසියේම පලා යන්න සිදු වුණොත් එයාලා කොහෙද එයාලාගේ ඇ`දුම් බෑග් හංගලා තැබුවේ කියලා. ලෙයිලා ජර්මන් ජාතික මවකට සහ කුර්දි යෙසිඩි පියෙකුට දාව ඉපදුණේ. ඇය මියුනික්වල උසස් විද්‍යාලයේ සිටියත් හැම ග‍්‍රීෂ්ම ඍතුවක්ම ගත කළේ ඇයගේ ආච්චිගේ සීයාගේ යෙසිඩි ගමේ. අසාඞ් විසින් විනාශ කරන ලද අලෙප්පෝ වල අයිඑස් ත‍්‍රස්තවාදීන්ගේ මිනීමැරුම් ඇය රූපවාහිනියෙන් දකිනවා. ඒ අතර ම ඒ ගැන කිසිම දැනීමක් නැති ඇයගේ මිතුරන්ගේ මුහුණුත් ඇයට පෙනෙනවා. ලෙයිලාට තීරණයකට එළඹෙන්න සිදුවෙලා. රොන්යා ඕත්මන්ගේ සෞම්‍ය නමුත් බෙහෙවින් කෝපසහගත හැඟීම්වලින් පිරුණු කුළුඳුල් නවකථාව කඩා ඉහිරුණු ලෝකයක් පිළිබඳවයි.

Reviews

There are no reviews yet.

Be the first to review “ගිම්හානයේ කතාවක් – Die Sommer (Gimahanaye Kathavak)”

Your email address will not be published. Required fields are marked *