මූමින් සහ මහ ගං වතුර-Moomin Book – 1

Original price was: රු749.00.Current price is: රු649.00.

Categories: ,

පළමු මූමින් පොත, මූමින් සහ මහා ගංවතුර, ප්‍රකාශයට පත් කරන ලද්දේ 1945 දී ය. එහි, තම අතුරුදහන් වූ පියා සොයා යන මූමින්ට්‍රෝල් සහ ඔහුගේ මව, පවුලේ සැමදෙනා සතුටින් නැවත එක්වීමට පෙර මහා භයංකාර අනතුරු සහ තැතිගැනීම් අත්විඳිති. අවසානයේදී, ඔවුන් මීට පෙර දැක ඇති හැමදේටමට වඩා අලංකාර කුඩා මිටියාවතක් ද සොයා ගනිති.

Reviews

There are no reviews yet.

Be the first to review “මූමින් සහ මහ ගං වතුර-Moomin Book – 1”

Your email address will not be published. Required fields are marked *